සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1996

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1996
ශ්‍රී ලංකාව
සිම්බාබ්වේ
දින වකවානුව 1996 සැප්තැම්බර් 11 – 1996 සැප්තැම්බර් 21
නායකයන් අර්ජුන රණතුංග ඇලිස්ටෙයාර් කැම්බල්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු හෂාන් තිලකරත්න (146) ග්‍රාන්ට් ෆ්ලවර් (92)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (14) පෝල් ස්ට්‍රැන්ග් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම 1996 සැප්තැම්බර් මාසයේදී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. ටෙස්ට් තරගමාලාව 2-0 ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

ටෙස්ට් තරගමාලාව

1 වන ටෙස්ට් තරගය

සැප්තැම්බර් 11-14
ලකුණු පුවරුව
349 (ඕවර 106.3)
අර්ජුන රණතුංග 75 (192)
පෝල් ස්ට්‍රැන්ග් 5/106 (ඕවර 34.3)
145 (ඕවර 72.4)
ක්‍රේග් විශාර්ට් 51 (205)
චමින්ද වාස් 4/73 (ඕවර 22)
127 (ඕවර 73.3)
ග්‍රාන්ට් ෆ්ලවර් 27 (112)
මුත්තයියා මුරලිදරන් 5/33 (ඕවර 20.3)
ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 77 කින් ජයග්‍රහණය කළේය
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව අර්ජුන රණතුංග
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නර් සහ ශ්‍රී ලංකාව බී. සී. කුරේ
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
  • සිම්බාබ්වේ ක්‍රේග් එවාන්ස් සහ සිම්බාබ්වේ ගයි විටෝල් මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.

2 වන ටෙස්ට් තරගය

සැප්තැම්බර් 18-21
ලකුණු පුවරුව
141 (ඕවර 53.1)
ග්‍රාන්ට් ෆ්ලවර් 52 (180)
ජයන්ත සිල්වා 4/16 (ඕවර 10.1)
350/8d (ඕවර 133.5)
හෂාන් තිලකරත්න 126* (326)
පෝල් ස්ට්‍රැන්ග් 4/66 (ඕවර 38)
235 (ඕවර 113.3)
අලි ෂා 62 (268)
මුත්තයියා මුරලිදරන් 3/94 (ඕවර 41)
30/0 (ඕවර 6.4)
සනත් ජයසූරිය 18*
පෝල් ස්ට්‍රැන්ග් 0/13 (ඕවර 3)
ශ්‍රී ලංකාව කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව හෂාන් තිලකරත්න
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කේ. ටී. ෆ්‍රැන්සිස් සහ දකුණු අප්‍රිකාව සිරිල් මිච්ලි
  • කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පිතිකරණය තෝරා ගත්තේය.

බාහිර සබැඳි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග