දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2000 | |||||
![]() |
![]() | ||||
දින වකවානුව | 2000 ජූලි 20 – 2000 අගෝස්තු 10 | ||||
නායකයන් | ෂෝන් පොලොක් | සනත් ජයසූරිය | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | ලාන්ස් ක්ලූස්නර් (275) [1] | මහේල ජයවර්ධන (321) [2] | |||
වැඩිම කඩුළු | ෂෝන් පොලොක් (11) [3] | මුත්තයියා මුරලිදරන් (26) [4] | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ![]() |
ටෙස්ට් තරගමාලාව 1-1ක් ලෙස අවසන් වූයේ තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වීමෙනි. හැන්සි ක්‍රොනියේ නෙරපා හැරීමෙන් පසු ෂෝන් පොලොක් දකුණු අප්‍රිකාවේ 28 වැනි ටෙස්ට් නායකයා බවට පත් විය.
පුහුණු තරග
එක්දින තරගය
2000 ජූලි 04
(ලකුණු පුවරුව) |
එරෙහි
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
228/9 (ඕවර 50) | |
ජැක් කලිස් 56 (97)
රුචිර පෙරේරා 2/29 (ඕවර 9) කෞෂල්‍ය වීරරත්න 2/50 (ඕවර 10) |
එරික් උපශාන්ත 63* (47) මඛාය න්තිනි 2/32 (ඕවර 7) නැන්ටි හේවර්ඩ් 2/46 (ඕවර 7) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිගේ XI කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
පලමු දෙදින තරගය
2000 ජූලි 16-17
ලකුණු පුවරුව |
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
| |
දෙවන දෙදින තරගය
2000 ජූලි
ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI
|
එ
|
|
ටෙස්ට් තරඟමාලාවේ සාරාංශය
1 වන ටෙස්ට් තරගය
2000 ජූලි 20-23
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
කුමාර් සංගක්කාර සහ
නීල් මැකෙන්සි ඔවුන්ගේ මංගල ටෙස්ට් වරම් ලබා ගත්හ.
2 වැනි ටෙස්ට් තරගය
2000 ජූලි 30 - 2000 අගෝස්තු 2
ලකුණු පුවරුව |
එ
|
||
253 (ඕවර 84.5)
ලාන්ස් ක්ලූස්නර් 118* (219) කුමාර් ධර්මසේන 3/58 (ඕවර 20) |
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.
3 වැනි ටෙස්ට් තරගය
යොමුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග