එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003-04

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003
ශ්‍රී ලංකාව
එංගලන්තය
දින වකවානුව 2003 නොවැම්බර් 15 – 2003 දෙසැම්බර් 21
නායකයන් හෂාන් තිලකරත්න (ටෙස්ට්)
මාවන් අතපත්තු (එදිජා)
මයිකල් වෝගන්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මහේල ජයවර්ධන (334) මයිකල් වෝගන් (221)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (26) ඇෂ්ලි ගයිල්ස් (18)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සනත් ජයසූරිය (46) පෝල් කොලින්වුඩ් (31)
වැඩිම කඩුළු චමින්ද වාස් (3) කිසිවෙකු කඩුලු දවා ගත්තේ නැත
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව චමින්ද වාස්

තරග 3කින් සමන්විත එදිජා තරගමාලාව 1-0 කින් සහ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවද 1-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.[1]

එදිජා තරගමාලාවේ අවසන් තරග 2 අතහැර දමන ලදී.

ක්‍රීඩාංගණ

දඹුල්ල
කොළඹ
ගාල්ල
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
මහනුවර
කොළඹ
අස්ගිරිය ක්‍රීඩාංගණය
එස්.එස්.සී. ක්‍රීඩාංගණය

පුහුණු තරග

එදිජා තරගමාලාව ආරම්භයට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල හා එංගලන්ත කණ්ඩායම අතර "ලිස්ට් ඒ" තරගයක් මොරටුවේදී පැවති අතර වර්ෂාව හේතුවෙන් එම තරගය විසදුමක් රහිතව අවසන් වූ අතර ටෙස්ට් තරගමාලාවට පෙර එම කණ්ඩායම් දෙකම් අතර සී.සී.සී. පිටියේ පැවති "පළමු පෙල" තුන් දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එංගලන්තය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI එක්දින තරගය

2003 නොවැම්බර් 15
ලකුණු පුවරුව
එංගලන්තය 
237/8 (ඕවර 38)
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
76/1 (ඕවර 17.1)
ඇන්ඩෲ ස්ට්‍රවුස් 83 (88)
නන්දික රංජිත් 2/32 (ඕවර 8)

අකලංක ගනේගම 2/49 (ඕවර 8)

ගයාන් විජේකෝන් 2/51 (ඕවර 8)
මයිකල් වැන්ඩෝට් 39* (59)
ජේම්ස් කර්ට්ලි 1/12 (ඕවර 4)
ප්‍රතිඵලයක් නැත
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය, මොරටුව
තරගයේ වීරයා:
විනිසුරුවන්: ශ්‍රී ලංකාව ග්‍රේෂන් ලියනගේ සහ ශ්‍රී ලංකාව රැන්මෝර් මාටිනෙස්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

එංගලන්තය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI තුන්දින තරගය

2003 නොවැම්බර් 26-28
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
181 (ඕවර 67.5)
භාතිය පෙරේරා 55* (125)
ජේම්ස් කර්ට්ලි 4/41 (ඕවර 14)
314/9dec (ඕවර 71.3)
මාර්ක් බුචේ 151* (219)
දිල්හාර ප්‍රනාන්දු 3/79 (ඕවර 21)
135/4 (ඕවර 44)
මයිකල් වැන්ඩෝට් 42 (46)
ගැරත් බට්ටි 1/29 (ඕවර 13)

රොබට් ක්‍රොෆ්ට් 1/18 (ඕවර 7)
ජේම්ස් කර්ට්ලි 1/22 (ඕවර 6)

ඇෂ්ලි ගයිල්ස් 1/31 (ඕවර 8)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය

විනිසුරුවන්: ශ්‍රී ලංකාව සී. බී. සී. රුද්‍රිගු සහ ශ්‍රී ලංකාව ගාමිණී දිසානායක
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

එදිජා තරගමාලාව

1 වන එදිජා තරගය

එංගලන්තය 
88 (ඕවර 46.1)
 ශ්‍රී ලංකාව
89/0 (ඕවර 13.5)
පෝල් කොලින්වුඩ් 31 (96)
චමින්ද වාස් 3/15 (ඕවර 9.1)
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව චමින්ද වාස්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • එංගලන්තය ඇන්ඩෲ ස්ට්‍රවුස්, ශ්‍රී ලංකාව දිනූෂ ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාව නුවන් කුලසේකර ඔවුන්ගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කරන ලදී.

2 වන එදිජා තරගය

තරගය අතහැර දමා ඇත
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ශ්‍රී ලංකාව පීටර් මැනුවෙල්
  • කාසියේ වාසිය බැලුවේ නැත
  • වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැව්වේ නැත.

3 වන එදිජා තරගය

2003 නොවැම්බර් 23
ලකුණු පුවරුව
තරගය අතහැර දමා ඇත
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැව්වේ නැත.

ටෙස්ට් තරඟමාලාව

1 වන ටෙස්ට් තරගය

2003 දෙසැම්බර් 2-6
ලකුණු පුවරුව
331 (ඕවර 127.5)
කුමාර් සංගක්කාර 71 (142)
ඇෂ්ලි ගයිල්ස් 4/69 (ඕවර 32.5)
235 (ඕවර 100.4)
මාර්ක් බුචර් 51 (207)
මුත්තයියා මුරලිදරන් 7/46 (ඕවර 31.4)
226 (ඕවර 97.2)
මහේල ජයවර්ධන 86* (242)
ඇෂ්ලි ගයිල්ස් 4/63 (ඕවර 40)
210/9 (ඕවර 108)
මාර්ක් බුචර් 54 (132)
මුත්තයියා මුරලිදරන් 4/47 (ඕවර 37)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර් සහ ඉන්දියාව ශ්‍රීනිවසරඝවන් වෙන්කටරාඝවන්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • එංගලන්තය පෝල් කොලින්වුඩ් සහ ශ්‍රී ලංකාව දිනූෂ ප්‍රනාන්දු තම මංගල ටෙස්ට් වරම් ලබා ගත්හ.

2 වන ටෙස්ට් තරගය

2003 දෙසැම්බර් 10-14
ලකුණු පුවරුව
382 (ඕවර 126.4)
තිලකරත්න ඩිල්ෂාන් 63 (94)
ඇෂ්ලි ගයිල්ස් 5/116 (ඕවර 37.4)
294 (ඕවර 114.2)
ග්‍රැහැම් තෝර්ප් 57 (198)
මුත්තයියා මුරලිදරන් 4/60 (ඕවර 40)
279/7d (ඕවර 71)
තිලකරත්න ඩිල්ෂාන් 100 (129)
ඇෂ්ලි ගයිල්ස් 3/101 (ඕවර 22)
285/7 (ඕවර් 140)
මයිකල් වෝගන් 105 (333)
මුත්තයියා මුරලිදරන් 4/64 (ඕවර 56)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: මයිකල් වෝගන්
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වැනි ටෙස්ට්

2003 දෙසැම්බර් 18-21
ලකුණු පුවරුව
265 (ඕවර 101 )
ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 77 (109)
මුත්තයියා මුරලිදරන් 3/40 (ඕවර 40)
628/8d (ඕවර 182)
තිලාන් සමරවීර 142 (408)
ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් 2/47 (ඕවර 18)
148 (ඕවර 68)
මාර්ක් බුචර් 37 (119)
මුත්තයියා මුරලිදරන් 4/63 (ඕවර 27)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 215ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව තිලාන් සමරවීර
විනිසුරුවන්: පකිස්ථානය අලීම් ඩාර් සහ බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නෝර්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.

යොමුව

  1. ^ "2003/04 ශ්‍රී ලංකාවේ එංගලන්ත සංචාරය". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 June 2022.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග